පුංචිහේවා උසාවියට! ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක් අද!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් අද දින අධිකරණය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අධිකරණ ආරංචිමාර්ග සදහන් කරයි.
විපක්ෂය විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙස්සමක් අද දින කැදවීමට නියමිත අතර එහිදී පුංචිහේවා මහතා අධිකරණය වෙත මෙම ප්‍රකාශය ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පුංචිහේවා උසාවියට! ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක් අද!
2022-12-16T07:33:00+05:30
Lanka Hot News






