ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ආර්. හරිකුමාර් මහතා සිව් දින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.
චීනය, සිය නාවික බලය, ශ්‍රී ලංකාව උපයෝගී කර ගනිමින් ඉන්දියානු සාගර කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ අනවරත උත්සාහයක නිරතව සිටින අතරේදී යි ඉන්දීය නාවික හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය සිදුවන්නේ.
චීනය, සිය නාවික බලය, ශ්‍රී ලංකාව උපයෝගී කර ගනිමින් ඉන්දියානු සාගර කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ අනවරත උත්සාහයක නිරතව සිටින අතරේදී යි ඉන්දීය නාවික හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය සිදුවන්නේ.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව, විශේෂයෙන්ම සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ තවදුරටත් වැඩිදියුණු කරනු ඇති බව සඳහන් වේ.
