අතිශය භයානක හෙළිදරව් කිරීමක්! මුලු රටම දැනගත යුතු සංවේදී රහස් රැසක්! පාර්ලිමේන්තුව දෙවනත් කරමින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු රැසක් මුජිබර් රහුමාන් හෙළිකරයි! (VIDEO)
පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සාක්ෂිකරුවන් බවට පත් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබරු රහුමාන් මහතා පැවසීය. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ යම් යම් සිදුවීම් වෙනත් පැත්තකට හැරවීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප පිරිස් සාක්ෂිකරුවන් බවට පත් කොට ඇති බවද ඒ මහතා කීය.
ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් ලෙස නම් කොට නොමැති බව කීය.
එමෙන්ම සහරාන්ගේ බිරිය නඩුවේ සාක්ෂිකරුවෙක් බවට පත් නොකිරීම ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම සහරාන්ගේ බිරිය නඩුවේ සාක්ෂිකරුවෙක් බවට පත් නොකිරීම ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අතිශය භයානක හෙළිදරව් කිරීමක්! මුලු රටම දැනගත යුතු සංවේදී රහස් රැසක්! පාර්ලිමේන්තුව දෙවනත් කරමින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු රැසක් මුජිබර් රහුමාන් හෙළිකරයි! (VIDEO)
2022-12-07T09:18:00+05:30
Lanka Hot News