gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාප් වහන්සේටත් දන්වා අගරදගුරු විශ‍්‍රාම යයි!

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි.

ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමියන් විසින් ලිපියක් යොමු කර තිබේ.
වයස අවුරුදු 75 ඉක්මවන අගරදගුරු තුමන්ලා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීම ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය වෙයි. 
ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පාප් වහන්සේට දන්වා තිබේ.

එ් අනුව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.

කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka