gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද යළි අගමැති ධූරයට! ප්‍රධාන ආරක්ෂක නිළධාරියා පොහොට්ටු මන්ත්‍රීවරු එක්ක සාකච්ඡාවක!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමඟ කළ සුහද සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තමාගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත අගමැති ධූරයට පත් කර ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් නැවත මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කිරීමට රහස් සාකච්ඡා පවත්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka