“ඔබතුමාලා බලන්නේ, ඔබතුමාලා බේරිලා අනික් මිනිස්සු ටික එළියට දාන්න” – පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ GLගේ මූණටම කියති
“ඔබතුමාලා බලන්නේ, ඔබතුමාලා බේරිලා අනික් මිනිස්සු ටික පිටත් කරන්න, එළියට දාන්න.” යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස්ට අවධාරණය කරයි.
අනුනායක හිමියෝ මේ බව අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් ඊයේ (19) ඒ හිමියෝ බැහැදැකීමට ගිය අවස්ථාවේදීය. ඒ අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්ව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ,
“ඇමතිතුමා දැන් මේ අපේ අගමැතිතුමා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා දොස්තරලා, අනිත් ඉන්න රාජකාරි කරන උදවිය හැම දෙනාම හැටෙන් විශ්‍රාම යා යුතුයි කියලා.
මම යෝජනා කරනවා, දොස්තරලා විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසත් ඒ විදිහටම හැටෙන් විශාම යන්න ඕනා. එතකොට වෙන තරුණ පිරිසක් එතෙන්ට එනවා. ඇවිල්ලා රටේ දියුණුව සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒකයි කළ යුත්තේ.
නමුත් ඔබතුමාලා බලන්නේ, ඔබතුමාලා බේරිලා අනික් මිනිස්සු ටික පිටත් කරන්න, එළියට දාන්න. එහෙම කරන්න බැහැ. ඒක නෙමෙයි කළ යුත්තේ. කළ යුත්තේ නීතිය කාටත් එකයි.”
එහිදී වැඩිදුරටත් අදහස් දක්ව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ,
“ඇමතිතුමා දැන් මේ අපේ අගමැතිතුමා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා දොස්තරලා, අනිත් ඉන්න රාජකාරි කරන උදවිය හැම දෙනාම හැටෙන් විශ්‍රාම යා යුතුයි කියලා.
මම යෝජනා කරනවා, දොස්තරලා විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසත් ඒ විදිහටම හැටෙන් විශාම යන්න ඕනා. එතකොට වෙන තරුණ පිරිසක් එතෙන්ට එනවා. ඇවිල්ලා රටේ දියුණුව සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒකයි කළ යුත්තේ.
නමුත් ඔබතුමාලා බලන්නේ, ඔබතුමාලා බේරිලා අනික් මිනිස්සු ටික පිටත් කරන්න, එළියට දාන්න. එහෙම කරන්න බැහැ. ඒක නෙමෙයි කළ යුත්තේ. කළ යුත්තේ නීතිය කාටත් එකයි.”
“ඔබතුමාලා බලන්නේ, ඔබතුමාලා බේරිලා අනික් මිනිස්සු ටික එළියට දාන්න” – පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ GLගේ මූණටම කියති
2022-12-19T14:25:00+05:30
Lanka Hot News