රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: කනත්ත තෙක් වෙනත් වාහනයක් පසුපසින් ඇවිත් – අලුත්ම හෙළිදරව්ව මෙන්න
ජනශක්ති සමාගමේ සභාපතිවරයා වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු ගැන රහස් පොලිසියට බලවත් සැකයක් මතුව ඇතැයි වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව මෙම අපරාධකරුවන් නොබෝ දිනකින්ම ඉදිකර ගැනීමට හැකි වනු ඇති බවද විශ්වාසය පළ වෙනවා.
ෂාෆ්ටර් මහතාගේ සමීපතමයන්ගේ හැසිරීම් මරණයට පෙර සහ පසු නිරීක්ෂණයට ලක් කරමින් සහ ඔවුන්ගේ දුරකථන දත්ත පිළිබඳ පරීක්ෂණ කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙනවා.
ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට පැමිනෙන්ට පෙර මලලසේකර මාවතේ පිහිටි අවන්හලක සිය වාහනය නතර කර ඇති බවටද විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වෙනවා.
ඔහු බොරැල්ල කනත්තට පැමිණෙමින් සිටියදී ඔහු ඔහුගේ මෝටර් රථය සමීපයෙන් එය පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ගැන ද අවධානය යොමුව තිබෙනවා.
ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට පැමිනෙන්ට පෙර මලලසේකර මාවතේ පිහිටි අවන්හලක සිය වාහනය නතර කර ඇති බවටද විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වෙනවා.
ඔහු බොරැල්ල කනත්තට පැමිණෙමින් සිටියදී ඔහු ඔහුගේ මෝටර් රථය සමීපයෙන් එය පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ගැන ද අවධානය යොමුව තිබෙනවා.
රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: කනත්ත තෙක් වෙනත් වාහනයක් පසුපසින් ඇවිත් – අලුත්ම හෙළිදරව්ව මෙන්න
2022-12-21T12:28:00+05:30
Lanka Hot News