gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හේෂා විතානගේ ඉල්ලා අස්වේ... අස්වීමේ ලිපිය මහ ලේකම්ට!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දී තිබේ. 
එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමගි ජන බලවේගයට එකතු වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනස් නැති බව ඔහු පවසා තිබේ.

ක්‍රියාකාරී තරුණයන්ගෙන් දක්ෂතා හා සුදුසුකම්වලට පක්ෂය තුළ සුදුසු තැනක් නොලැබෙන බැවින් තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka