EXCLUSIVE : ගෝඨා ඩුබායිවල ඉන්න පළමු ෆොටෝ එක එළියට එයි! පවුලේ අයත් එක්ක ‘මිරකල් ගාඩ්න්’ බලන්න ගිහින්!
මේ දිනවල ඩුබායි බලා ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු පින්තූරය අප වෙත වෙත ලැබී තිබේ.
ඒ සිය පවුලේ අය සමග ඩුබායිහි ‘මිරකල් ගාඩ්න්’ නැරඹීම සදහා ගොස් සිටියදීය.

ඊයේ අලුයම් කාලයේ හිටු ජනාධිපතිවරයා නිවාඩුවක් ගත කිරීඹ සදහා සිය පවුලේ අය සමග ඩුබායි බලා ගොස් සිටියේය.
නමුත් මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාව බලා ගොස් තිබූ බවකි.

-mawratanews
EXCLUSIVE : ගෝඨා ඩුබායිවල ඉන්න පළමු ෆොටෝ එක එළියට එයි! පවුලේ අයත් එක්ක ‘මිරකල් ගාඩ්න්’ බලන්න ගිහින්!
2022-12-28T07:29:00+05:30
Lanka Hot News