අපි අතීතයේ දැකලා තියෙනවා ඡන්ද කල්දාන්න ගිය අයට වෙච්ච දේ... ඡන්ද වෙලාවට තියන්න ඕනේ... ද්විත්ව පුරවැසියන් මේ රටට ඕනේ නෑ! - ගීතා දිගට හරහට මේ ගහන්නේ කාටද? (VIDEO)
කුමන හේතුවක් නිසා හෝ මැතිවරණය කල් නොදැමිය යුතු බවට රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ මැතිවරණ කල් දැමීමට උත්සාහ කළ අය හට අතීතයේදී නිසි පාඩම් ඉගෙන ගැනීමට ලැබුණු බවකි.

එමෙන්ම ගංජා නීතිගත නොකළ යුතු බවත්, එසේ කළහොත් සිසුන් ගංජා බෑග්වල දමාගෙන පාසලට පැමිණෙනු ඇති බවත් ඇය සදහන් කළාය.
අපි අතීතයේ දැකලා තියෙනවා ඡන්ද කල්දාන්න ගිය අයට වෙච්ච දේ... ඡන්ද වෙලාවට තියන්න ඕනේ... ද්විත්ව පුරවැසියන් මේ රටට ඕනේ නෑ! - ගීතා දිගට හරහට මේ ගහන්නේ කාටද? (VIDEO)
2022-12-21T22:32:00+05:30
Lanka Hot News