එහෙම වාහන උස්සගෙන යන්න කාටවත් අයිතියක් නෑ! බලෙන් වාහන උස්සන් යන ලීසිං කොම්පැනිවල සීසර් චණ්ඩින්ට දෙමටගොඩ OIC පොලිසිය ඇතුළෙදි නීතිය උගන්වයි! (VIDEO)
බලෙන් වාහන රැගෙන යාමට කිසිවකුටත් අයිතියක් නොමැති බවට වාහනයක් පැහැරගෙන යාමට පැමිණි ලීසිං ආයතනයක ‘සීසර්’ මහතෙකුට දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නීතිය කියා දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඊට බොහෝ පාඨක ප්‍රතිචාර හිමිවන ආකාරයක්ද දැකගත හැකිය.
එහෙම වාහන උස්සගෙන යන්න කාටවත් අයිතියක් නෑ! බලෙන් වාහන උස්සන් යන ලීසිං කොම්පැනිවල සීසර් චණ්ඩින්ට දෙමටගොඩ OIC පොලිසිය ඇතුළෙදි නීතිය උගන්වයි! (VIDEO)
2022-12-02T08:14:00+05:30
Lanka Hot News