මමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදීයි දෙන්නම එකයි...අපි දෙන්නම පටන් ගත්තේ එකම තැනින් - චාමර සම්පත් (VIDEO)
තමන් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දෙදෙනාම එක සමාන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
තමන් බොහෝ පොඩි තැනකින් පටන්ගෙන මෙතරම් දුරක් පැමිණි බවද පැවසූ ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය දේශපාලන ගමන අරඹා ඇත්තේ ඒ ආකාරයෙක් බවද පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.
තමන් බොහෝ පොඩි තැනකින් පටන්ගෙන මෙතරම් දුරක් පැමිණි බවද පැවසූ ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය දේශපාලන ගමන අරඹා ඇත්තේ ඒ ආකාරයෙක් බවද පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.
මමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදීයි දෙන්නම එකයි...අපි දෙන්නම පටන් ගත්තේ එකම තැනින් - චාමර සම්පත් (VIDEO)
2022-12-24T07:52:00+05:30
Lanka Hot News