gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල නායක ඩිලාන්ට පහරදුන් අය අල්ලයි.. අරගල බිමේ කාන්තා ප‍්‍රශ්ණයක් බව හෙලිවෙයි…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පසුගිය සමයේ ගාළු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරීව සිටි අයෙකු බවයි.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් තරුණයෙක් සමග අරගල බිමේ සිටියදී ඩිලාන් සේනානායක ඇතුළු පිරිසක් උසුළු විසුළු කරන ලද බවත් ඩිලාන් සේනානායක තමන්ට පහර දුන් බවත් එයට පළිගැනීමක් ලෙස ඔහු සිටින තැන සොයා ගොස් පහර දුන් බවත්ය.

කෙසේ වෙතත් ඩිලාන් සේනානායක සඳහන් කරන්නේ තමන්ට කිසි විටෙක තරුණියකට උසුළු විසුළු නොකළ බවත් එවන් පහර දීමක් හෝ ගැටුමක් සිදු නොවූ බවත් ය.

පසුගිය වැනිදා නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඩිලාන් සේනානායකගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඩිලාන්ට පහරදීමක් මත තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka