නෙළුම් කුළුණ බදු දී ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ට..
කොළඹ නෙළුම් කුළුණ බදු දී ඇත්තේ පර්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස්ට සම්බන්ධ සිංගප්පූරුවේ සමාගමකට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අද අදහස් පල කරමිනි.
‘ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා උත්සාහ ගන්නේ ෆුට් නෝට් දාපු කල්ලිය හොරු කියන්නයි. අපි හිතුවෙ ඔබතුමාල නඩු මඟට යාවි කියලා. අද හොරු එක්ක හොරු ඉන්නවා. නෙළුම් කුළුණ බදුදීලා තියෙන්නේ අර්ජුන් ඇලෝසියස්ට සම්බන්ධ සිංගප්පූරු සමාගමකටයි’
නෙළුම් කුළුණ බදු දී ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ට..
2022-12-13T23:24:00+05:30
Gossip Lanka Hot News






