gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවැනිදා ගල් අගුරු ඉවරයි.. දැවැන්ත විදුලි කප්පාදුවක්…- ජනක රත්නායක

ජනවාරි මස 2 වනදා වන විට මෙරට පවතින සියලුම ගල් අඟුරු තොග අවසන් වන බවත් ඊට පෙර ගල් අඟුරු නැවක් නොපැමිණියහොත් දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ බලාගාරය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අගුරු මෙට්ට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් අවශ්‍ය බවයි.
දැනට ඇති ගල් අඟුරු සංචිතය බලාගාරයේ ජනන යන්ත‍්‍ර දෙකක් ක්‍රියාත්මක කරන නිසා ජනවාරි මස දෙවැනිදා අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

මීළඟට පැමිණීමට ඇති නැව නොරොච්චෝලට පැමිණිය ද ගල් අඟුරු ගොඩ උඩ බෑම සඳහා දින පහක පමණ කාලයක් ගත වන නිසා ජනවාරි දෙවැනි දා සිට ගල් අඟුරු ගොඩ බෑම සිදු වන දින තෙක් බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීය වුනු ඇති බවද හෙතෙම පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka