gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අඟහරුවාදා සාකච්ඡාවට කලින් විපක්ෂය බාගන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්! මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම පණිවුඩ ඇවිත්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමා ගැනීම සදහා වන අවසන් උත්සාහය ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කොට ඇති සැලසුමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලබා ගැනීම සදහා ආණ්ඩුව විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් පණිවුඩ පිට පණිවුඩ ලැබෙමින් ඇති බව දැනගන්නට තිබේ.

එම පණිවුඩවලින් දැනුම් දී ඇත්තේ කෙසේ හෝ මෙම යෝජනාවට සිය පක්ෂ නායකයන් එකග කරවා ගැනීමට බල කරන ලෙසටය.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වෙත ‌ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම පණිවුඩ ලැබී ඇති බවද සදහන්ය.

මෙම පණිවුඩ ලැබුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මේ වනවිට සියලු තෙරතුරු අප සතු වන අතර ලබන අගහරුවාදා දින පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු අප එම මන්ත්‍රීවරුන්ගේ නම් ගම් හෙළිදරව් කිරීමටද සූදානම්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka