gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂවාදීන් ගෝල්ෆේස් ආවොත් ඉලපොත්වලින් ගහලා එළවන්නේ – අරගල කාන්තාවෝ

රාජපක්ෂවාදීන් 18 වෙනිදා ගාලු මුවදොරට පැමිණිය යුත්තේ බේරේ වැව මතක් කරගෙන බවට අරගල කාන්තාවෝ අනතුරු අඟවති.

රට විනාශ කළ රාජපක්ෂලාට නැවත මේ රටේ අරගලවලට ඉඩ නොතබන බවයි, මාධ්‍ය හමුවක් තබමින් ඔවුන් අවධාරණය කළේ. 
රාජපක්ෂවාදීන් කිසිවෙකුට ගාලු මුවදොරට පැමිණීමට ඉඩ නොතබන බවත් එසේ එන්නේ නම් ගෑණුන්ගෙන් ඉලපත් පහර කෑමට සූදානමින් පැමිණිය යුතු බවත් ඔවුහු සඳහන් කරති.

මහල් නිවාසවල සිටින අහිංසක තාත්තලා ලයිට් බිල් වතුර බිල් ගෙවා ගත නොහැකි නිසා කුඩු අයිස් බීමට ඇබ්බැහි වී ඇතැයි ද දරුවන් මහල් නිවාසවලින් පහළට විසි කරමින් ඇතැයි ද අරගල කාන්තාවෝ වැඩි දුරටත් පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka