අපි පාරට බැස්සේ ජනතාව මර්දනය කරන එකට විරුද්ධව! අනුර කුමාර එළියට බැස්සෙ නැත්තේ රනිල්ට හීලෑ වෙලා ඉන්න නිසයි! (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණට යම් තරමකින් හෝ ජනතා මතයක් පැවතියේ නම් එය ඊයේ දිනයේ ගණිකා වෘත්තියේ යෙදවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද වනවිට ජවිපෙ නායක අනුර කුමාර රනිල් වික්‍රමසිංහ මහතා හට හීලෑ වී ඇති බවත්, ඒ හේතුවෙන් ජවිපෙ ජනතාව වෙනුවෙන් පාරට නොබසින බවත්ය.
අපි පාරට බැස්සේ ජනතාව මර්දනය කරන එකට විරුද්ධව! අනුර කුමාර එළියට බැස්සෙ නැත්තේ රනිල්ට හීලෑ වෙලා ඉන්න නිසයි! (VIDEO)
2022-11-03T17:10:00+05:30
Gossip Lanka Hot News