සිරිසුමන රහතුන් රිමාන්ඩ් කරයි - තිලිණි හා ඉසුරුත් යළි රිමාන්ඩ්!
රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද බොරැල්ලේ සිරිසුමන හිමියන් එළඹෙන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
රුපියල් බිලියන ගණනක මුදල් වංචා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිට සහයෝගය ලබා දුන්නේ යැයි එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කරන ලද ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කරන ලද ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට අධිකරණය අද (02) නියෝග කර ඇත.
සිරිසුමන රහතුන් රිමාන්ඩ් කරයි - තිලිණි හා ඉසුරුත් යළි රිමාන්ඩ්!
2022-11-02T13:48:00+05:30
Gossip Lanka Hot News