gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තිලිණි ප්‍රියමාලිගේ නීතීඥයන් මාධ්‍යවලට තහනමක් ඉල්ලයි! මාධ්‍යයට තහනම් දාන්න අධිකරණයට නොහැකි බව මහේස්ත්‍රාත් කියයි!

සීමාසහිත තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරු තිළිණි ප්‍රියමාලි, ඇයගේ ව්‍යාපාරික සහකරු ඉසුරු බණ්ඩාර, හා අපරාධ සහායකයෙකු යයි කියන පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය දා (2) නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka