අනුරාධපුරේ ඥානක්කාට තවමත් විශේෂ ආරක්ෂාවක්! ඥානක්කා ආරක්ෂා කරන්න පොලිසියේ අයව විශේෂ ඩියුටි දාලා! (VIDEO)
තවමත් පොලිසිය අනුරාධපුරේ ඥානා අක්කාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.
එසේ වුවත් පොලිස් නිලධාරීන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද ඒ මහතා සදහන් කර සිටියේය.
එසේ වුවත් පොලිස් නිලධාරීන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද ඒ මහතා සදහන් කර සිටියේය.
අනුරාධපුරේ ඥානක්කාට තවමත් විශේෂ ආරක්ෂාවක්! ඥානක්කා ආරක්ෂා කරන්න පොලිසියේ අයව විශේෂ ඩියුටි දාලා! (VIDEO)
2022-11-11T09:17:00+05:30
Gossip Lanka Hot News