gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙක් ඔස්ට්‍රේලියා සංචාරයට කාන්තාවන් දෙදෙනකු රැගෙන ගිහින්!

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව අතරතුර ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් බලධාරියකු එම සංචාරයට කාන්තාවන් දෙදෙනකු ද රැගෙන ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ක්‍රිකට් බලධාරියා ලෝක කුසලාන තරගමාලාව අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවීමට සහ තරග කිහිපයක් නැරඹීමට ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ. 
රාජයේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක කාන්තාවක් සහ අන්‍යතාව තහවුරු නොවූ තවත් කාන්තාවක් ඔහු සමඟ ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රවේශපත් සහ සෙසු වියදම් සියල්ල අදාළ ක්‍රිකට් බලධාරියා විසින් දරනු ලබන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ලෝක කුසලාන තරගමාලාව අතරතුර ඔස්ට්‍රේලියාවට ගිය බොහෝ ක්‍රිකට් බලධාරීන් මේ වනවිටත් එහි සිටින අතර, හෙට අවසන් මහා තරගයත් නැරැඹීමට එහි තව රැඳී සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම : lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka