තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 5ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සංගීතාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි! ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූ වීඩියෝවක් දැක සංගීතාට කටඋත්තර නැතිවෙයි!
2022-11-08T09:24:00+05:30
Gossip Lanka Hot News