EXCLUSIVE : රාජ්‍ය අමාත්‍යංශ පිහිටුවලා නෑ! කැබිනට් අමාත්‍යංශයේ ඒකකයක් සේ සලකන්න! ජනාධිපති ලේකම්ගෙන් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිපියක්!
තවමත් රාජ්‍ය අමාත්‍යංශ පිහිටුවීමක් සිදු කොට නොමැති බවත්, ඒවා කැබිනට් අමාත්‍යංශයේ ඒකකයක් සේ සලකා කටයුතු කරන ලෙසත් දැනුම් දෙමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිපියක් යොමු කොට ඇත.
අමාත්‍යංශ ලේකම්වරුන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබා දෙමින් ඒකනායක මහතා මෙම ලිපිය යොමු කොට තිබේ.
EXCLUSIVE : රාජ්‍ය අමාත්‍යංශ පිහිටුවලා නෑ! කැබිනට් අමාත්‍යංශයේ ඒකකයක් සේ සලකන්න! ජනාධිපති ලේකම්ගෙන් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිපියක්!
2022-11-21T13:42:00+05:30
Lanka Hot News