gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“දේශපාලනයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත... සජබේ ඉන්න වැඩි පිරිසක් ජනපතිට එකඟ වෙනවා”- රෝහිතගෙන් අනාවැකියක් (VIDEO)

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසුවා. 
‘දේශපාලනයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කර සිටියා.

එසේම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරය කිරිම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ සහාය ලබාදුන් බවත් අරගලය පැමිණි අවස්ථාවේදී එයට මුහුණ දෙන ලෙස සඳහන් කළ බවත් අබේගුණවර්ධන මහතා පැවැසුවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුදාපතිවරුන්ම, පොලිස්පතිවරුන්ම භාවිත කරමින් අරගලයට පිළිතුරු දුන් බවද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

සම්පූර්ණ වීඩයෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka