අදින් පස්සේ පරවෙච්ච පොහොට්ටුව පිපෙනවා! අපි නැගිටිනවා! පොහොට්ටු මූලස්ථානයෙන් ප්‍රකාශයක්! (VIDEO)
ඉදිරියේදී පොහොට්ටුව යළි ප්‍රතිසංවිධාන කොට ජයග්‍රාහී මාවතට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
අද දිනයේ පැවැත්වෙන පක්ෂයේ 6 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
අදින් පස්සේ පරවෙච්ච පොහොට්ටුව පිපෙනවා! අපි නැගිටිනවා! පොහොට්ටු මූලස්ථානයෙන් ප්‍රකාශයක්! (VIDEO)
2022-11-02T13:40:00+05:30
Gossip Lanka Hot News