“මුන් වීරයෝ නෙවෙයි සුනඛයෝ – අර ධනිෂ් අලි කියන හාදයා හොටු පෙරාගෙන අඬපු විදිහ දැක්කද?” – පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රෝහිත අරගලකරුවන් පතුරු ගහයි (VIDEO)
අරගලයේ ලොකු වීරයන් සිටි බවත් එක වීරයෙක් ධනිෂ් අලී බවද කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවා.
ඒ මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.
ඒ මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.
“මුන් වීරයෝ නෙවෙයි සුනඛයෝ – අර ධනිෂ් අලි කියන හාදයා හොටු පෙරාගෙන අඬපු විදිහ දැක්කද?” – පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රෝහිත අරගලකරුවන් පතුරු ගහයි (VIDEO)
2022-11-25T07:04:00+05:30
Lanka Hot News