රවි ඇමතිකමකට පාර්ලිමේන්තුවට…? පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් මුදල් දී අස් කරයි…?
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා රවි කරුණානායක මහතා මෙසේ පාර්ලිමේන්තුව පිවිසීමට සූදානම් වන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසින් බවත් ඒ සඳහා මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇතැයි ද තොරතුරු ලැබී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.
රවි ඇමතිකමකට පාර්ලිමේන්තුවට…? පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් මුදල් දී අස් කරයි…?
2022-11-05T15:13:00+05:30
Gossip Lanka Hot News





