gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක... දැනටම කැම්පේන් අරඹලා (VIDEO)

මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. 
මහබැංකු අධිපතිවරයාට එවන් සැලසුමක් ඇති බවත් ඔහු දැනටමත් ඒ සඳහා වැඩ ප්‍රචාරක වැඩසටහනක් අරඹා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුලාව දේශපාලන වැඩ වැඩසටහනට එක්වෙමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka