gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල් කියනවා වසන්ත මුදලිගේලා සිරිධම්ම හාමුදුරුවෝ ත්‍රස්තවාදීන්ලු! ඒගොල්ලන්ගේ හැසිරීම අප්සට් හින්දලු ඇතුළේ ඉන්නේ! (VIDEO)

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් වැන්නන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත්, මිනිස් ඝාතන සිදුකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවන් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය. 
මේ වනවිට ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඔවුන්ට අධිකරණයෙන් සාධාරණය ඉටුවනු ඇති බවත් ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka