වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිළි මංජුලා කුමාරි පෙරේරාගේ (ඕලු ටෙලියේ ප්‍රධාන නිළි) නියෝජිතයෙකු පෙරේදා (22) රාත්‍රියේදී ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මංජුලා කුමාරිගේ ගෝලයෙක් SSP වෙස්ගෙන නිල් මැණිකක් කොල්ල කාලා!
2022-11-24T09:38:00+05:30
Lanka Hot News