මහින්දගේ උපන් දිනය අදයි... ඔහුට දැන් 77යි... සුබ පතන්න පොහොට්ටුවන් පෙලපාලියකින් ගෙදරට!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ.
ඒ මහතා අද දිනයේ සම්පූර්ණ කරන්නේ සිය දිවියෙහි 77 වන වසරයි.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට ඔහුට සුබ පැතුම් ගෙන යාමට සංවිධානය කර ඇත.
ඒ මහතාගේ උපන් දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් ද පැවැත් වී තිබේ.
අද පස්වරුවේ තංගල්ල නගර සභාවේ දී ජය පිරිත් දේශනයක්ද පැවැත්වීමට සංවිධානය කර තිබේ.
ඒ මහතාගේ උපන් දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් ද පැවැත් වී තිබේ.
අද පස්වරුවේ තංගල්ල නගර සභාවේ දී ජය පිරිත් දේශනයක්ද පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මහින්දගේ උපන් දිනය අදයි... ඔහුට දැන් 77යි... සුබ පතන්න පොහොට්ටුවන් පෙලපාලියකින් ගෙදරට!
2022-11-18T09:24:00+05:30
Lanka Hot News