"මෙම කිරුලේ අසීමිත චක‍්‍රවර්ති බලයක් තිබෙනවා" - කිරුළ පැලදූ දියසෙන් හිමි මාධ්‍ය හමුවක (VIDEO)
තමන් වහන්සේ පලදන ලද්දේ චක්‍රවර්ති බලයක් හිමි කිරුළක් බව කොත්මලේ ඤාණවිජය හිමියෝ සඳහන් කරති.
එම බලය දියසේන කුමරුගෙන් ලද බලයක් බවද අවසන උන්වහන්සේ එය කාම කිරුළක් නොවන බවද කියා සිටී.
එම බලය දියසේන කුමරුගෙන් ලද බලයක් බවද අවසන උන්වහන්සේ එය කාම කිරුළක් නොවන බවද කියා සිටී.
"මෙම කිරුලේ අසීමිත චක‍්‍රවර්ති බලයක් තිබෙනවා" - කිරුළ පැලදූ දියසෙන් හිමි මාධ්‍ය හමුවක (VIDEO)
2022-11-15T09:01:00+05:30
Lanka Hot News