ජානකීට සිරගෙදරත් සුපිරි බලයක්…සිරකරුවන් සිරමැදිරි වලින් මාරු කරවයි (VIDEO)
තිළිණි ප‍්‍රියමාලි සමග මුල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධන නමැත්තිය විසින් සිය සම්බන්ධතා යොදා ගනිමින් රක්ෂිත බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ගේ කුටි වෙනස් කිරීම් සිදු කරමින් ඇතැයි නිදහස් මාධ්‍යවේදී හා හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන කීර්ති රත්නායක මහතා පවසයි.
ජානකී සිරිවර්ධන බන්ධනාගාරය තුළ සුපිරි බලයක් සහිතව කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
ලිබියාවේ හිටපු ජනාධිපති ගඩාෆි සමඟ ද ජානකි සිරිවර්ධන සබඳතා පවත්වා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදීය.
ලිබියාවේ හිටපු ජනාධිපති ගඩාෆි සමඟ ද ජානකි සිරිවර්ධන සබඳතා පවත්වා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදීය.
ජානකීට සිරගෙදරත් සුපිරි බලයක්…සිරකරුවන් සිරමැදිරි වලින් මාරු කරවයි (VIDEO)
2022-11-17T07:43:00+05:30
Lanka Hot News