"මරදානේ දී පොලිස් නිලධාරීන් මට අතවර කළා" - හිරුණිකා මානව හිමිකම් යයි
මරදානේ පැවැති විරෝධතාව අතර තමන් ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.
ඒ පිළිබඳ හිරුණිකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද සිදු කර ඇත.
එයට අදාළ වීඩියෝ දර්ශන පට සහ නිලධාරීන්ගේ අංක ද කොමිසම වෙත ඇය ලබා දී ඇත.
කෙසේ වුව එම වීඩියෝවල ඇත්තේ පොලිස් නිලධාරියෙකු හිරුණිකා මගහැර පිටුපසට යන ආකාරය සහ හිරුණිකා ඔහු පසුපස පන්නා ගෙන යන ආකාරය බවයි, වාර්තා වන්නේ.
එයට අදාළ වීඩියෝ දර්ශන පට සහ නිලධාරීන්ගේ අංක ද කොමිසම වෙත ඇය ලබා දී ඇත.
කෙසේ වුව එම වීඩියෝවල ඇත්තේ පොලිස් නිලධාරියෙකු හිරුණිකා මගහැර පිටුපසට යන ආකාරය සහ හිරුණිකා ඔහු පසුපස පන්නා ගෙන යන ආකාරය බවයි, වාර්තා වන්නේ.
"මරදානේ දී පොලිස් නිලධාරීන් මට අතවර කළා" - හිරුණිකා මානව හිමිකම් යයි
2022-11-08T11:08:00+05:30
Gossip Lanka Hot News