ගාලු මුවදොර යළිත් උණුසුම් වෙයි! පොලීසිය විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් (VIDEO)
ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.
අරගලකරුවන් සිහිකිරීමෙන් පසුව විරෝධතා රැළිය ආරම්භ වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කළහ.
එහි උණුසුම් අවස්ථා පහතින්..
එහි උණුසුම් අවස්ථා පහතින්..
ගාලු මුවදොර යළිත් උණුසුම් වෙයි! පොලීසිය විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් (VIDEO)
2022-11-09T22:52:00+05:30
Gossip Lanka Hot News






