දුමින්දට විදුලි බල අමාත්‍යංශය! ඩීල් එක හරි! (VIDEO)
ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හට විදුලිබල අමාත්‍යංශය ලැබීමට නියමිත බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
දුමින්දට විදුලි බල අමාත්‍යංශය! ඩීල් එක හරි! (VIDEO)
2022-11-26T09:57:00+05:30
Lanka Hot News