සජබෙ දිලිප් වෙදආරච්චි සභාව මැදට ඇවිත් බිම වාඩි වී තනිවම විරෝධතාවක! (VIDEO)
ධීවරයින්ට සහන ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි අයවැය විවාදය අතරතුර සභාව මැදට පැමිණ වාඩි වී උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.
එහිදී සභාව තුළ ඇති වූයේ උණුසුම් තත්වයක්.
කෙසේ වෙතත් මුලසුනේ සිටි මන්ත්‍රීවරයා දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයාගේ ගැටළුව ජනාධිපතිවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයා සිට උපවාසය අවසන් කර නැවත තමාට හිමි අසුනට ගොස් වාඩි වී තිබෙනවා.
කෙසේ වෙතත් මුලසුනේ සිටි මන්ත්‍රීවරයා දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයාගේ ගැටළුව ජනාධිපතිවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයා සිට උපවාසය අවසන් කර නැවත තමාට හිමි අසුනට ගොස් වාඩි වී තිබෙනවා.
සජබෙ දිලිප් වෙදආරච්චි සභාව මැදට ඇවිත් බිම වාඩි වී තනිවම විරෝධතාවක! (VIDEO)
2022-11-21T14:54:00+05:30
Lanka Hot News