ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලිංගික අතවර චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු තරුණිය විසින් එම සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
EXCLUSIVE : ධනුෂ්කට අතවර චෝදනා එල්ල කරපු කෙල්ල වැඩේ ගොඩින් බේරගන්න ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් ඉල්ලලා!
2022-11-08T18:20:00+05:30
Gossip Lanka Hot News