අපේ සුදු නංගිට (තිලිණි ප්‍රියමාලිට) මුදල් දෙන්න. නැත්නම් ඔය මුල් නැතිවෙයි’’ යනුවෙන් පවසමින් බොරැල්ලේ සිරි සුමන හිමියන්, ව්‍යාපාරිකයන් රවටා තිබෙන බව අධිකරණයේදී ඊයේ (16) අනාවරණය විය.
සුදු නංගි වෙනුවෙන් රන් පොලු හිමි ආරුඪ වූ හැටි අධිකරණයේදී එළියට!
2022-11-17T08:48:00+05:30
Lanka Hot News