gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

‘ආශාවරී’ නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට පොලිසිය මැදිහත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ආශාවරී වැනි සංගීත කණ්ඩායම් හෝ වෙනත් ළමයින්ගේ කලා දක්ෂතාවලට මැදිහත් වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලිසිය කිසිවිටකවත් කටයුතු කර නොමැති අතර එසේ කටයුතු නොකරන බව ය.

එමෙන් ම, ඒ සම්බන්ධ ගැලපීම් සහ නොගැලපීම්වල සීමා පිළිබඳව නිර්ණය කරනු ලබන්නේ ළමා කටයුතු පිළිබඳව විෂය පැවරුණු ආයතන බව එම නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka