ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයෙන් තමන් නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ඉල්ලීමක් කර ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලිපියක් ලියමින් ඔහු පවසන්නේ තමන්ට එක්දින තරගාවලියේදී විවේකයක් අවශ්‍ය බවයි.
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලිපියක් ලියමින් ඔහු පවසන්නේ තමන්ට එක්දින තරගාවලියේදී විවේකයක් අවශ්‍ය බවයි.
මේ අතර වාර්තා වන්නේ අබුඩාබි ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට භානුක රාජපක්ෂට අවසර නොදීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
