ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඉන්දියාවේ කරන ලද සැත්කමකදී සිදු වූ වැරදීමක් හේතුවෙන් සිංගප්පූරු රෝහලකට ඇතුළත් කර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වේ.
දැනට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පුද්ගලික රෝහලකදී ඒ මහතාට සිදුකරන ලද සැත්කමක් මෙසේ වැරදි ඇති බවද එම වාර්තාවල සඳහන්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයක් කිසිදු පාර්ශවයක් විසින් නිකුත් කර නැත.
මේ අතර බන්දුල ගුණවර්ධන මහතා විසින් දරන ලද ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයක් කිසිදු පාර්ශවයක් විසින් නිකුත් කර නැත.
මේ අතර බන්දුල ගුණවර්ධන මහතා විසින් දරන ලද ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.
