අද කාලේ කොල්ලෙක්ට ගහකටවත් නගින්න බෑ...හැමෝටම හමුදා පුහුණුව දෙන්න ඕනේ - රතන හිමි කියයි
වත්මන් තරුණ පරපුරට කිසිඳු පෞරුෂයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ අයවැය විවාදයට එක්වෙමින් කියා සිටින්නේ අවුරුදු 18ත් 20ත් අතර තරුණයින්ට මාස 6ක හෝ හමුදා පුහුණුවක් ලබා දියයුතු බවයි.
උන්වහන්සේ අයවැය විවාදයට එක්වෙමින් කියා සිටින්නේ අවුරුදු 18ත් 20ත් අතර තරුණයින්ට මාස 6ක හෝ හමුදා පුහුණුවක් ලබා දියයුතු බවයි.
දියේ ගිලෙන තරුණයෙකු බේරා ගැනීමට හෝ පොල් ගසකට නැග ගැනීමට තරම්වත් හැකියාවක් වත්මන් තරුණ පරපුරට නොමැති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින්නේ.
අද කාලේ කොල්ලෙක්ට ගහකටවත් නගින්න බෑ...හැමෝටම හමුදා පුහුණුව දෙන්න ඕනේ - රතන හිමි කියයි
2022-11-24T20:48:00+05:30
Lanka Hot News