ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකුට අමෙරිකාවෙන් තහනමක්! අල්කයිඩා එක්ක ගනුදෙනු කරලා!
අමෙරිකාව විසින් මෙරට ව්‍යාපාරිකයෙකුට සම්බාධක පැනවීමට පියවර ගෙන තිබෙනවා.
එලෙස සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නම් අයෙකුටයි.
එලෙස සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නම් අයෙකුටයි.
ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකුට අමෙරිකාවෙන් තහනමක්! අල්කයිඩා එක්ක ගනුදෙනු කරලා!
2022-11-10T13:45:00+05:30
Gossip Lanka Hot News