ඇමතිකමක් ගන්නැයි ජනාධිපති රනිල් අපට නිතර කතා කරනවා - විමල් වීරවංශ
උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා තමනට ඇමැති ධුර ලබා ගෙන ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර කතා කරන බව ර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඇමතිකමක් ගන්නැයි ජනාධිපති රනිල් අපට නිතර කතා කරනවා - විමල් වීරවංශ
2022-10-24T18:17:00+05:30
Gossip Lanka Hot News






