gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාවනි, පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටී නම් අපට කියන්න

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසින් සිටින්නේ නම් ඔවුන්ට කිසිම විටෙක නීතිය කට්ට පැනීමට ඉඩක් නොතබන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. 
ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමැතිවරුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ජනතාවට ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව ද ඔහු පැවසීය.

එවැනි මැති ඇමතිවරුන් පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු දක්වන බවද ඇමැතිවරයා කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka