ඇමරිකාවේ ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජිනන් ගුටි කෙලියක… (Video)
ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.
මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත.
ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ.
ඇමරිකාවේ ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජිනන් ගුටි කෙලියක… (Video)
2022-10-23T16:31:00+05:30
Gossip Lanka Hot News






