gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අධිකරණ ‌නියෝගත් ගණන් ගන්නේ නෑ! අති සුන්දර පානම ‘සීක්‍රට් පොයින්ට්’ එක අල්ලන්න හදන මේ ප්‍රබල ඇමැතිවරු කව්ද? (VIDEO)

පානම ප්‍රදේශයේ අතිසුන්දර ස්ථානයක් වූ සික්‍රට් පොයින්ට් නැමැති ප්‍රදේශය කැබලි කර අල්ලා ගැනීමේ ක්‍රමන්ත්‍රණයක් දියත් වී ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

මේ පසුපස ප්‍රබල ඇමැතිවරුන් සිටින බව පෙන්වා දෙන එම පාර්ශ්වයන් මෙම පිරිස් අධිකරණ නියෝග හෝ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බවද කියා සිටිති.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka