පිල් මාරුවට අලුත් සන්ධානය සූදානම්! ආසනත් බෙදා දීලා – එජාපයට යන පොහොට්ටු ප්‍රබලයින් ඉන්න පළාත් මෙන්න
දේශපාලන පිල් මාරුවකට මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව නව සන්ධානයක් සෑදීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

අලුතින් නිර්මාණය කරන මෙම සන්ධානය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඉදිරියට ගෙන ඒමටත් තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව සන්ධානය සඳහා ගම්පහ, ගාල්ල, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
එම පිරිස දැනටමත් නිල නොලත් ලෙස ආසන ලබාගෙන ඇති බවද එම ආරංචි මාර්ග පැවසුවා.
ඒ අනුව නව සන්ධානය සඳහා ගම්පහ, ගාල්ල, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
එම පිරිස දැනටමත් නිල නොලත් ලෙස ආසන ලබාගෙන ඇති බවද එම ආරංචි මාර්ග පැවසුවා.
පිල් මාරුවට අලුත් සන්ධානය සූදානම්! ආසනත් බෙදා දීලා – එජාපයට යන පොහොට්ටු ප්‍රබලයින් ඉන්න පළාත් මෙන්න
2022-10-24T11:51:00+05:30
Gossip Lanka Hot News